nnn

nnn

Official site

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

SRI LANKA BABY NAMES

SRI LANKA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

බබාට නමක්

ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ, ලෝකයේ කොතැනක සිටියත්, මව් බසින්, සිය දරු සිඟිත්තාට නම් තබන්න. අභිමානවත් හෙළයන්ගේ බස වූ සිංහල බසින්,මව් දේශයේ සුවඳ සිහිවීමට, ඔබේ අලුත උපන් දරුවාට අරුත්බර, අලංකාර සිංහල නමක් තබන්න.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : +94 766 892 683
0719 075 444 (Viber /WhatsApp)
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

Namak Gena Yamak

Tuesday, January 31, 2017

නාම කතුවරයා ගැන යමක් ....


නලින්ද සම්පත් ලියනගේ (නලිඳු සැපත්) ...

වසර 15 කට ආසන්න කාලයක සිට මෙරට ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ නිරතව සිටින, ජනමාධ්‍ය පිළිබඳ විශේෂ උපාධියක් හිමි, නිර්මාණශීලි ජනමාධ්‍යවේදියෙකි. දැනට ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි. 

ඇසුර FM , රන් FM සහ TV දෙරණ යන නාළිකාවල, සන්නිවේදක හා නිර්මාණ රචක යන භූමිකා හොබවා ඇත. වෙළෙඳ දැන්වීම් පිටපත් රචකයෙකු සහ රූපවාහිනි වාර්තා වැඩසටහන් රචකයෙකුද වේ. 

මෙරට ජාතික තලයේ ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයන් රැසක, නිර්මාණ රචකයෙකු වශයෙන් කටයුතු කර ඇත. TV දෙරණ  නාළිකාවේ විකාශය වූ, ශ‍්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි කතා මාලාවේ (මහ බෝසතුන්ගේ උපතේ සිට බුද්ධත්වය තෙක් කොටස) සිංහල අනුවර්තනීය රචකයාද වේ.  

ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු, ටෙලි නාට්‍ය රචකයෙකු, කවියෙකු හා ගීත රචකයෙකු ද වේ. සිංහල භාෂාව පිළිබඳ මනා පරිචයක් ඇත්තෙකි. ව්‍යක්ත ලේඛකයෙකි. ජනමාධ්‍ය හා සන්නිවේදනය විෂය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස සහ ජනමාධ්‍ය පිළිබඳ දේශකයෙකු ලෙසද කටයුතු කර ඇත. 

නිසග කවීත්වය, භාෂා පරිචය, නිර්මාණාත්මක රචනය, සාහිත්‍යාධ්‍යාශය, දහම් ඥානය, පරිකල්පනය යන භාවිතාවන් ඇසුරෙන්, දශක එකහමාරකට ආසන්න කාලයක සිට මෙරට සිංහල බිළිඳු නාමකරණයේ නිරතව සිටියි. 

ලොව කොතැනක සිටියත්අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line :   0766 892 683
0719 075 444 (Viber /WhatsApp)  
skype - slbabynames 
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......