nnn

nnn

Official site

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

SRI LANKA BABY NAMES

SRI LANKA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

බබාට නමක්

ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ, ලෝකයේ කොතැනක සිටියත්, මව් බසින්, සිය දරු සිඟිත්තාට නම් තබන්න. අභිමානවත් හෙළයන්ගේ බස වූ සිංහල බසින්,මව් දේශයේ සුවඳ සිහිවීමට, ඔබේ අලුත උපන් දරුවාට අරුත්බර, අලංකාර සිංහල නමක් තබන්න.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : +94 766 892 683
0719 075 444 (Viber /WhatsApp)
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

Namak Gena Yamak

Tuesday, March 28, 2017

නාම අයදුම් පත්‍රය ....

ඔබේ දරුවාටම අනන්‍ය දුර්ලභ අලුත්ම නාමයක් ලබා ගැනීමට පහසු මඟ ...

දරුවෙකුට නමක් තැබීම යනු සුවිශේෂි කාර්යයකි. දරුවෙකුට අලුතින් නාමයක් නිර්මාණය කිරීමේදී, නාමය පිළිබඳ දෙමව්පියන් දරන ආකල්පය, රුචික අරුචිකම්, මව්පියන්ගේ සමාජ තරාතිරම යනාදි කරුණුු රැසක් සලකා බැලිය යුතු වෙයි. මව්පියන් අපේක්ෂා කරන පරිදි, තම දරුවාටම අනන්‍ය, දුර්ලභ, අලුත් නාමයක් නිර්මාණය දීමට නම්, එකී තොරතුරු අප වෙත නොඅඩුව සැපයිය යුතු වෙයි. 

අපගේ සේවාව අයදුම් කිරීමෙන් පසු, පහත දැක්වෙන දත්ත සටහන් අතුරින්, ඔබ කැමැති සටහනක්, අප වෙත සම්පූර්ණ කර එවන්න. ඔබ අප වෙත සපයන තොරතුරුවල ස්වභාවය මත, ඔබ වෙත ලබාදීය හැකි නිර්මාණාත්මක සේවාවේ ගුණාත්මක බව තීරණය වේ.

(අපගේ සේවාව ලබාගත් බව තහවුරු කිරීමෙන් තොරව හෝ, ගෙවීම් සිදු කරන ලද බවට තහවුරු කිරීමක් නොමැතිව, දත්ත සටහන පමණක් සම්පූර්ණ කර එවීමෙන් වළකින ලෙස, හිතෛෂි පාරිභෝගික ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.)

මව්පියන් විසින් සම්පූර්ණ කළ යුතු දත්ත සටහන

1. දුවෙක්ද ? පුතෙක්ද ? 
2. දරුවාගේ උපන් දිනය  : වසර  :...............මාසය :.............. දිනය  :..............
3. දරුවා උපන් වේලාව  : පෙරවරු  :.................පස්වරු  :..................
4 දරුවා උපන් රට / නගරය  :..............................
5. ආදර්ශ නාම  :................................ (වැඩිමල් දරුවන් සිටී නම් ආදර්ශ නාම අවශ්‍ය නොවේ) 
6. පියාගේ වාසගම සහිත නම :.....................................................................
7. පියාගේ වෘත්තිය  :........................................................... 
8. මවගේ  නම  :.....................................................................
9. මවගේ වෘත්තිය  :..................................................................... 
10.වැඩිමල් දරුවන්ගේ නාමයන් (ඇත්නම්)  :.........................................
11. ආගම  :.....................................................................
12. පදිංචිය  :.....................................................................
13. දුරකථන අංක  :.....................................................................
14. අවශ්‍ය නමේ හැඩය  :.....................................................................

මෙම ආකෘති පත්‍රය Copy + Paste කර, ඔබෙග් ඊමේල් body text මතට ගෙන, එහි හිස්තැන් මත සිංහලෙන් හෝ (යුනිකෝඩ් ඇසුරෙන්), ඉංග්‍රීසියෙන් හෝ අවශ්‍ය තොරතුරු සටහන් කර, 
srilankababynames@gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. ඔබගේ දරුවාටම අනන්‍ය ආවේණික අලංකාර අරුත්බර නාමයක් සකසා දීමට අප සූදානම්.

ලොව කොතැනක සිටියත්අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line :  071 907 5444
0719 075 444 (Viber /WhatsApp) 
skype - slbabynames 
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......