nnn

nnn

Official site

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

SRI LANKA BABY NAMES

SRI LANKA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

බබාට නමක්

ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ, ලෝකයේ කොතැනක සිටියත්, මව් බසින්, සිය දරු සිඟිත්තාට නම් තබන්න. අභිමානවත් හෙළයන්ගේ බස වූ සිංහල බසින්,මව් දේශයේ සුවඳ සිහිවීමට, ඔබේ අලුත උපන් දරුවාට අරුත්බර, අලංකාර සිංහල නමක් තබන්න.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : +94 766 892 683
0719 075 444 (Viber /WhatsApp)
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

Namak Gena Yamak

Friday, May 12, 2017

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම ....


වසර ගණනක සිට අපි ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික හෙළ දරු පරපුට අර්ථාන්විත, දුර්ලභ, අලංකාර නාමයන් තිළිණ කරමින් සිටිමු. මෙතෙක් කල් අපගෙන් සේවාව ලබාගත් බොහෝ මව්පියන් ඊට සාක්ෂි දරනු ඇත.

තම දරුවාට, අරුත්බර හා ආවේණික නව තාලයේ නාමයක් දායද කිරීම, සියලු මව්පියන්ගේ පැතුමයි. ඇතැම් විට දරුවා මෙලොව එළිය ලබන්නටත් පෙර සිටම, මව්පියෝ ඊට වෙහෙසති.

අප අනුගමනය කරන නවතම නාමකරණ ක්‍රමවේදයට අනුව, සෑම දරුවෙකුටම ඔහුටම හෝ අැයටම ආවේණික අලංකාර නාමයක් නිර්මාණය කරදීමේ හැකියාව පවතී. සත්‍යවශයෙන්ම නාමයක අගය වර්ධනය වන්නේ, එය දුර්ලභ, ආවේණික නාමයක් වූ විටයි.

හෙළ බසින්, අර්ථවත් හෙළ නිරුක්ති මුල් කර, ඔබේ දරුවා වෙනුවෙන්, මෙතෙක් නොවූ විරූ, නව තාලයේ, උච්විචාරණයට පහසු, අලංකාර නාමයක් නිර්මාණය කර දීමට අප සූදානම්.

අදම අමතන්න. ඔබගේ දරුවා වෙනුවෙන් ඔබ සොයන නාමය පිළිබඳ පැහැදිලි විස්තරයක් අප වෙත ලබා දෙන්න. මෙම බ්ලොගයේ පහත දක්වා ඇති ආකෘති පත්‍රය නිවැරැදිව සම්පූර්ණ කර අප වෙත යොමු කරන්න. නිසැකවම ඔබේ ප්‍රාර්ථනාව සඵල කර දිමට අපට හැකිවනු ඇත.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line :  071 907 5444 
0719 075 444 (Viber /WhatsApp) 
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......